Explore our collection of videos, images, and documents related to OnlineAccounting.lk.
Videos, Images & Documents
ඔබ උසස් පෙළ Arts කරන දරුවෙක්ද? එහෙනම් Arts එක්ක AAT කලොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සාක්ෂි එක්ක, හේතු සහිතව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙක් වන හෂාන් වඩුගේ සර් ඔබට සියල්ල පැහැදිලි කරලා තියෙනවා ❤️ ඔහු ආසියාවේ අධ්‍යාපනික ව්‍යවසායකයා සම්මානය දිනාගත්, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තය සහ වේල්ස් හී වරලත් ගණකාධිකාරීවරයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධිදාරියෙකුද වේ.

ඔබ උසස් පෙළ Commerce කරන දරුවෙක්ද? එහෙනම් Commerce එක්ක AAT කලොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සාක්ෂි එක්ක, හේතු සහිතව වාණිජ්‍යය ක්ෂේත්‍රයේ අධ්‍යාපනික විශ්ලේෂකයෙක් වන හෂාන් වඩුගේ සර් ඔබට සියල්ල පැහැදිලි කරලා තියෙනවා ❤️ ඔහු ආසියාවේ අධ්‍යාපනික ව්‍යවසායකයා සම්මානය දිනාගත්, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තය සහ වේල්ස් හී වරලත් ගණකාධිකාරීවරයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරනය පිළිබඳ විශේෂ උපාධිදාරියෙකුද වේ.

ඔබ උසස් පෙළ Maths කරන දරුවෙක්ද? එහෙනම් Maths එක්ක AAT කලොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සාක්ෂි එක්ක, හේතු සහිතව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙක් වන හෂාන් වඩුගේ සර් ඔබට සියල්ල පැහැදිලි කරලා තියෙනවා ❤️ ඔහු ආසියාවේ අධ්‍යාපනික ව්‍යවසායකයා සම්මානය දිනාගත්, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තය සහ වේල්ස් හී වරලත් ගණකාධිකාරීවරයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධිදාරියෙකුද වේ.

ඔබ උසස් පෙළ Bio කරන දරුවෙක්ද? එහෙනම් Bio එක්ක AAT කලොත් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සාක්ෂි එක්ක, හේතු සහිතව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෙක් වන හෂාන් වඩුගේ සර් ඔබට සියල්ල පැහැදිලි කරලා තියෙනවා ❤️ ඔහු ආසියාවේ අධ්‍යාපනික ව්‍යවසායකයා සම්මානය දිනාගත්, ශ්‍රී ලංකාවේ සහ එංගලන්තය සහ වේල්ස් හී වරලත් ගණකාධිකාරීවරයෙක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධිදාරියෙකුද වේ.

අම්මාගේ හීනය | O/L වලින් පස්සේ ගත්ත හොඳම තීරණය | Amma's Dream | Best Decision after O/Ls

AAT සමත් දරුවන්ගෙන් 50%ක් හදන ආයතනය | AAT Passed Finalist Ceremony | BMICH | onlineaccounting.lk

AAT දිවයිනේ ප්‍රථමයින් 22න් 13ක් | ඉතිහාසගත වාර්තාව | දරුවන් 9ක් | දිස්ත්‍රික්ක 7කින් | ත්‍යාග 13ක්

CA Syllabus Change | ඔබ දැනගත යුතු සියල්ලම | By Hashan Waduge | New Syllabus 2025 - 2030

Capstone කියන්නේ මොකක්ද? | Capstone ගැන හැමදේම | CA New Syllabus | Full Capstone Structure

What is Capstone? | Everything about Capstone | English Medium | CA New Syllabus | Full Structure

ජීවිතේ මොන බාධක ආවත් අත් නොහැරිය යුතුයි කියන දේ ඔප්පු කල වරලත් ගණකාධිකාරීවරිය | Story of a CA

A/L Maths කරලා C 3 යි | ඉංජිනේරුවන් 500ක් ඉන්න සමාගමේ උප සභාපති වුනා | Story of a CA | Chapter 07

මම ඉංග්‍රීසි Fail කිව්වම මුළු පන්තියම හිනා වුනා | DIMO General Manager | Story of a CA | Chapter 06

ඩොලර් බිලියන ගණන් උපයන ඕස්ට්‍රේලියා සමාගමේ Group Finance Director | Story of a CA | Chapter 02