Build your journey towards becoming an AAT qualified professional with flexible learning, full syllabus coverage, extensive questions practice, and live sessions designed for exam success.


AAT is the best professional qualifications students can begin immediately after O/Ls, helping them build their future from a young age. Many students are able to complete AAT before finishing their A/Ls, gaining professional knowledge, confidence, and practical business skills ahead of others. More than just a qualification, AAT creates a strong foundation for a successful career in finance and business while opening doors to globally recognized qualifications such as CA, ACCA, and CMA with valuable exemptions. For many students, AAT becomes the first step towards a future filled with growth, opportunities, and success.
Follow this structured pathway to achieve your professional qualification

Hear from our successful students who have transformed their careers with our comprehensive courses and expert guidance.

මම A/L කරද්දිම පාඨමාලාවක් විදිහට AAT කරන්න පටන් ගත්තා. ඒවගේම AAT පළමු අදියර සහ දෙවනි අදියර මම A/L කරද්දිම කරලා ඉවර කලා.
A/L වලින් පස්සේ තමා කරන්න ගත්තේ. මම අදියර තුනටම onlineaccounting ආයනතයේ තමයි class ආවේ. සර්ලා අන්තිම කාලෙදි අපිට කාලසටහනක් හදලා දුන්නා. ඒ කාලසටහනට තමයි වැඩ කලේ. එතකොට එකෙන් හැම පාඩමක්ම ආවරණය වෙනවා. Paper එකේ අන්තිමට එන ප්‍රශ්නය තමා හුඟක්ම ලමයින්ට අමාරු වෙන්නේ. ඒ ප්‍රශ්නයට සර් හුඟක් ප්‍රශ්න කලා. ඒ විදිහට තමා ඒ ප්‍රශ්නේ කරගත්තේ.

මම O/L ඉවර වෙලා මාස කිහිපයක් ගියාට පස්සේ onlineaccounting.lk එකේ aat පටන් ගත්තා. මුලින්ම videos ටික බලලා ඉවර කරලා තමයි past papers කරන්නයි පාඩම් කරන්නයි ගත්තේ.
ඒවගේම මට අමතක දේවල් වල videos නැවත නැවත බලන්න පුළුවන් වුනු නිසා මට ලේසි වුනා. Physical class එකක් වගේ නෙවේ මේක් නැවත නැවත බල්න්න පුළුවන් වෙන නිසා සහ මේකේ දාන MCQs එවගේම Past paper discussions නිසා ලොකු result එහෙකට යන්න මට පුළුවන් වුනා.

To win the subject prize for economics, I just followed all the recordings and noted what I required. I didn’t have to do anything additionally because all the facilities were provided by onlineaccouting itself. I worked according to the advice that was given by Pasan sir, did past papers, and attended the live sessions which helped me to face the examination successfully.
I also attempted MCQ’s that were provided by onlineaccoutnig. The specialty of onlineaccounting is that it provides us with all recorded lectures which can be watched from any place at any time of the day for any number of times. I was able to watch all the videos because of this.

Every week new videos are uploaded as a modules and it was my goal to watch and finish all the modules weekly.
After I watched each and every video** I did all the MCQ s** which were posted at the end of the website and then it makes me track with all the subjects and all the subject content weekly. I succeeded in studying all the subjects at least 2/3 times to get the proper subject knowledge for each and every subject and pass the examination successfully.
In Onlineaccounting.lk, we get the opportunity to** watch each and every video repetitively once we understand the fundamentals** taught by our sir.

ඉහළ ගුණත්වයෙන් යුතු ඉගෙනුම් අත්දැකීමක් සමඟ , 100% ක් විෂය නිර්දේශය ආවරණය කරමින් , විභාගය අවසන් වන තුරුම විෂය දැනුම යාවත්කාලීන කර ගැනීමට මෙම ආයතනය ඔස්සේ හැකියාව ලැබුණු නිසා මට ඉහළ විශ්වාසයකින් යුතුව විභාගයට මුහුණ දීමට හැකි වුණා.
වර්තමානයේ පවතින නේකවිධ තෝරාගැනීම් අතරින් මා සිදුකල තෝරාගැනීම පිළිබඳව බෙහෙවින් සතුටු වන අතර , වෘත්තිය අධ්‍යාපනයට අවශ්‍ය අඩිතාලම බලාපොරොත්තු වන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට onlineaccounting.lk ආයතනය මා ඉතා ඉහළින් නිර්දේශ කර සිටිනවා . මෙබඳු ජයග්‍රහණයක් ලබා ගැනීමට විෂය දැනුම ලබා දෙමින් මග පෙන්වූ හෂාන් සර්, තරංග සර්, වසන්ත සර් වගේම onlineaccounting.lk කණ්ඩායමටම මාගේ ස්තුතිය පුදකර සිටිනවා.

2020 උසස් පෙළින් පස්සේ තමයි මම onlineaccounting.lk හරහා ඉගෙන ගන්න පටන් ගත්තේ. Physical Class එකක නැති ලොකු වටිනාකමක් තියෙනවා මෙතන. මොකද Physical class එකකට ගියා නම් එක දවසක් ගියේ නැත්නම් අපිට ගොඩක් දේවල් මඟ හැරෙනවා. හැබැයි onlineaccounting.lk එක නිසා මට ඕනෑම වෙලාවක වීඩියෝ බලලා ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා මට ලංකාවේ තුන් වැනියා වෙන්න ගොඩක්ම ඒ දේ බලපාන්න ඇති.
ඒ වගේම onlineaccounting.lk එකේ ඉන්නේ ගොඩක් සුදුසුකම් සහිත සහ පළපුරුද්ද සහිත ගුරුවරුන්. ඉතින් ඒක නිසා කිසිම බයක් නෑ එයාලා හරියටම හොඳටම උගන්වනවා මුළු විෂය නිර්දේශයම සහ පේපර්ස් කරනවා ඊට පස්සේ.

I had just four months to complete AAT Level 2 alongside Level 1, and I was uncertain whether I could manage the workload. That's when my A/L accounting teacher recommended onlineaccounting.lk. I quickly enrolled in the Advanced Financial Accounting and Costing classes. Each morning, I watched the recorded lessons and completed the related past papers by the end of the day. This approach helped me grasp the material effectively and apply it in exam situations. I'm now planning to finish my AAT final and start ACCA as soon as I complete my A/L.

මම Aat පළමු අදියර සහ දෙවන අදියර දෙකටම onlineaccounting ආයතනයත් සමඟ සම්බන්ධ වුනේ. මම මුලින්ම onlineaccounting ආයතනයේ telegram group එකට join වෙලා එකෙන් number එක අරගෙන කතා කරලා විස්තර අරගෙන දවසක් වගේ ඇතුළත onlineaccounting ආයතනයත් සමඟ සම්බන්ධ වුනා. මට පළමු අදියර විශයන් 4ටම A සාමාර්ථ 4ක් ගන්න පුළුවන් වුනා.
අපිට onlineaccounting ආයතනයේ නීතිය විශය ඉගැන්නුවේ නිකිනි මිස්. නිකිනි මිස් ගොඩක් වෙලාවට නඩු තීන්දුවක් අරගෙන ඒක ඇතුලේ තියෙන කතාව කියා දෙන්නේ ප්‍රායෝගික උදාහරණ වලින්, ඒක ගොඩක් වෙලාවට අපිට ලොකු උදව්වක් වෙනවා.
AAT කියන්නේ අපිට A/L වලට ගොඩක් උදව් වෙන දෙයක්. මොකද දැන් වෙනකොට A/L වල syllabus එකේ තියෙන විශේෂ කොටස් වන සමාගම්, පිරිවැයකරණය වගේ දේවල් මං දැන් වෙනකොටම AAT දෙවන අදියර හරහා ඉගෙන ගෙන ඉවරයි.

මම ගණිතය විශයට පොඩි කලේ ඉදන්ම ලොකු අසාවක් තිබුනා. ඒ වගේම තමයි onlineaccouting.lk එකේ සර්ලා දෙන ගනන් ටික නිතර නිතර හදලා practice උනා.. past papers ටිකත් කරා... Subject 4ම balance කරේ onlineaccounting.lk එකෙන් සතිය ගානෙ දාන videos බලලා theory කොටස් වෑඩිපුර තියන subject උදේ වරුවේ පාඩම් කරලා revision වලටත් සහබාගී වුනා. subject 4ටම එක වගේ weight එකක් දිලා වෑඩ කරපු හින්දා මේ වගේ ජයක්ග්‍රාහනයක් ලබන්න පුලුවන් උනා.අපිට onlineaccounting.lk හරහා ලබා දෙන videos ඕනම වේලාවක බලන්න පුලුවන් හින්දා A/L classes වලටත් කිසිම බදාවක් උනේ නෑ. Onlineaccounting.lk එකෙ සර් ලගෙන් ඕනම වෙලාවක ප්‍රශ්නයක් අහලා විසදුම් ලබා ගන්න පුලුවන් උන එක මගේ ජයක්ග්‍රහනයට ගොඩාක් උදව් උනා.

My experience with onlineaccounting.lk has greatly enhanced my interest in AAT. Their specialized teaching methods and guidance significantly improved my A/L results, taking them to a top level. At onlineaccounting.lk, I encountered some of the best lecturers in the island for AAT. I highly recommend onlineaccounting.lk to anyone pursuing a career in accounting!

Physical class එහෙකට වඩා ඇත්තටම online class එක හොඳයි. මට ඕනම වෙලාවක, ඕනම තැනක දි, ඕනම වාර ගානක් බලන්න පුළුවන් වුනු නිසා syllabus cover කරගන්න කිසිම ගැටලුවක් උනේ නෑ. සීයට සීයක්ම ආවරණය වුනා. ඒ වගේම ප්‍රශ්න සාකාච්ඡාවක් අවසානයේ දී කරපු නිසා මට මේ ත්‍යාගය ලබා ගන්න හැඛියාව ලැබුනා කියලා මම විශ්වාස කරනවා.
Onlineaccounting ආයතනයෙන් පිළීවෙලට videos ඔක්කොම දාලා තිබ්බ නිසා ඔක්කොම complete කරගත්තා. ඒ වගේම අවසාන මාස දෙකේ live sessions සහ ප්‍රශ්න පත්තර සාකාච්ඡාව හරියටම බලලා විභාගයට ගිය නිසා ව්‍යාපාර කළමණාකරනය අමාරු උනේ නෑ කියලා මම විශ්වාස කරනවා.

මම aat දෙවන අදියර කරන්න තමයි onlineaccounting එකත් එක්ක සම්බන්ඳ වෙන්නේ. එතකොට මම විභාගයට හරියටම මාස 2කක වගේ තියාගෙන තමයි onlineaccounting ආයතනයත් එක්ක සම්බන්ඳ වෙන්නෙ.
පරක්කු වෙලා සම්බන්ඳ වුනත් මට පරණ පාඩම් නැවත නැවත බලලා මගේ syllabus එක cover කරගන්න මට සර්ලා ගොඩක් උදව් කලා. ඒවගේම සර්ලා ඉක්මනට syllabus cover කරලා papers කරලා අපිව විභාගයට ready කරපු හින්දා අපිට බය නැතුව විභාගය ලියන්න පුළුවන් වුනා. ඉතින් ඒ හින්ඳා තමයි මට මේ වගේ result එකක් ගන්න පුළුවන් වුනේ.

