NEW PATHWAY
Updated syllabus

Chartered Accountancy (CA)

Build your journey towards becoming a Chartered Accountant through flexible learning, full syllabus coverage, extensive questions practice, and live sessions designed for exam success.

Chartered Accountancy video thumbnail

What is Chartered Accountancy?

Chartered Accountancy is more than a qualification, it is a journey that transforms ambitious students into respected business leaders. “Chartered Accountant” is recognized not only for financial expertise, but also for the ability to lead organizations, solve complex business challenges, and step into top management positions with confidence. CA professionals carry a strong reputation for professionalism, strategic thinking, discipline, and leadership across the world. This qualification acts as a global passport, opening doors to endless local and international career opportunities while building a future filled with recognition, growth, and success.

Qualification Pathways

Your journey towards becoming a Chartered Accountant (CA).

Categories

Batch
Mar 2027
8 offerings
BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම - Mar 2027 sinhalaLKR 8,000

BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම - Mar 2027

පන්ති ආරම්භය සැප්තැම්බර් 12 වනදා සිට

BL2 කළමනාකරණ ගිණුම්කරණය - Mar 2027 sinhalaLKR 8,000

BL2 කළමනාකරණ ගිණුම්කරණය - Mar 2027

පන්ති ආරම්භය සැප්තැම්බර් 12 වනදා සිට

BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Mar 2027 sinhalaLKR 8,000

BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Mar 2027

පන්ති ආරම්භය සැප්තැම්බර් 12 වනදා සිට

BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය - Mar 2027 sinhalaLKR 8,000

BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය - Mar 2027

පන්ති ආරම්භය සැප්තැම්බර් 12 වනදා සිට

BL1 Fundamentals of Financial Reporting - Mar 2027 englishLKR 8,000

BL1 Fundamentals of Financial Reporting - Mar 2027

Course starts on September 12

BL2 Management Accounting - Mar 2027 englishLKR 8,000

BL2 Management Accounting - Mar 2027

Course starts on September 12

BL3 Processes, Audit & Assurance - Mar 2027 englishLKR 8,000

BL3 Processes, Audit & Assurance - Mar 2027

Course starts on September 12

BL4 Business Fundamentals, Law & Tax - Mar 2027 englishLKR 8,000

BL4 Business Fundamentals, Law & Tax - Mar 2027

Course starts on September 12

Batch
Dec 2026
8 offerings
BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම - Dec 2026 sinhalaLKR 8,000

BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම - Dec 2026

පන්ති ආරම්භ කර ඇත.

BL2 කළමනාකරණ ගිණුම්කරණය - Dec 2026 sinhalaLKR 8,000

BL2 කළමනාකරණ ගිණුම්කරණය - Dec 2026

පන්ති ආරම්භ කර ඇත.

BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Dec 2026 sinhalaLKR 8,000

BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Dec 2026

පන්ති ආරම්භ කර ඇත.

BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය - Dec 2026 sinhalaLKR 8,000

BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය - Dec 2026

පන්ති ආරම්භ කර ඇත.

BL1 Fundamentals of Financial Reporting - Dec 2026 englishLKR 8,000

BL1 Fundamentals of Financial Reporting - Dec 2026

Course has started.

BL2 Management Accounting - Dec 2026 englishLKR 8,000

BL2 Management Accounting - Dec 2026

Course has started.

BL3 Processes, Audit & Assurance - Dec 2026 englishLKR 8,000

BL3 Processes, Audit & Assurance - Dec 2026

Course has started.

BL4 Business Fundamentals, Law & Tax - Dec 2026 englishLKR 8,000

BL4 Business Fundamentals, Law & Tax - Dec 2026

Course has started.

Batch
Sep 2026
8 offerings
BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම - Sep 2026 sinhalaLKR 8,000

BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම - Sep 2026

පන්ති ආරම්භ කර ඇත.

BL2 කළමනාකරණ ගිණුම්කරණය - Sep 2026 sinhalaLKR 8,000

BL2 කළමනාකරණ ගිණුම්කරණය - Sep 2026

පන්ති ආරම්භ කර ඇත.

BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Sep 2026 sinhalaLKR 8,000

BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Sep 2026

පන්ති ආරම්භ කර ඇත.

BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය - Sep 2026 sinhalaLKR 8,000

BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය - Sep 2026

පන්ති ආරම්භ කර ඇත.

BL1 Fundamentals of Financial Reporting - Sep 2026 englishLKR 8,000

BL1 Fundamentals of Financial Reporting - Sep 2026

Course has started.

BL2 Management Accounting - Sep 2026 englishLKR 8,000

BL2 Management Accounting - Sep 2026

Course has started.

BL3 Processes, Audit & Assurance - Sep 2026 englishLKR 8,000

BL3 Processes, Audit & Assurance - Sep 2026

Course has started.

BL4 Business Fundamentals, Law & Tax - Sep 2026 englishLKR 8,000

BL4 Business Fundamentals, Law & Tax - Sep 2026

Course has started.

Your Journey to Becoming a Chartered Accountant (CA)

Follow this structured pathway to achieve your professional qualification

Chartered Accountancy Progression Pathway

Success Stories

Hear from our successful students who have transformed their careers with our comprehensive courses and expert guidance.

Akeela Faisal - BL7 - Business Taxation Prize Winner

Akeela Faisal - BL7 - Business Taxation Prize Winner

I had the opportunity to learn in an online platform rather than attending the physical lectures. So, it was very flexible because I was able to manage my university studies along with CA. I sat for business level 2 June exam which was online base and I achieved a subject price for BL 7 – Business Taxation with 84 marks.


I would like to thank Tharanga sir for his immense support and for motivating me. And also I really grateful for continues guidence given to me until the last moment. And he is the best lecturer for the Business Taxation subject.


Mock papers help me lot to face the final exam without hesitation because I got the experience of these online examination system through onlineaccounting before my final exam.

Mohamed Arkam - BL 5 - Audit & BL 7 - Tax Prize Winner

Mohamed Arkam - BL 5 - Audit & BL 7 - Tax Prize Winner

I watched the videos which was uploaded by the onlineaccounting.lk from the beginning. And I attempted every mock exam paper and whenever I had question I asked it from lecturer.


I got the BL 7 Tax prize with 87 marks although this was a new subject to me. By watching all the videos that were uploaded by Tharanga Jayasanka sir as well as mock papers which I attempted which was uploaded by onlineaccounting.lk was so much helpful for me and easy for me to get the prize from this subject.

Akensha Kaluthantri

Akensha Kaluthantri

Onlineaccounting.lk enabled me to say yes to work as well as studies at the same time. The best thing I find in onlineaccounting.lk platform is its flexibility. 100% syllabus coverage and excellent paper discussions by the lecturer was crucial to my success as a CA student.

Pavani Sathsarani

Pavani Sathsarani

මම ඒ ලෙවල් එක්සෑම් එකෙන් පස්සේ ඔන්ලයින් ඇකවුන්ටිං ආයතනයක් එක්ක සම්බන්ධ වුණා. ඔන්ලයින් ඇකවුන්ටිං ආයතනය විෂයන් හතරටම අදාළ පාඩම් රෙකෝඩිං විදිහට වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. ඒත් එක්කම ඒ ඒ පාඩම් වලට අදාළ MCQ ප්‍රශ්නත් අප්ලෝඩ් කරනවා .රෙකෝඩිං විදිහට පාඩම් තියෙන නිසා අපිට පහසු වේලාවට කැමති වාර ගණනක් පාඩම් බලන්න පුළුවන්. පාඩම නිවැරදිව අවබෝධ කර ගත්තද කියලා බලන්න MCQ ප්‍රශ්න කරන්නත් පුළුවන්.වැරදුනු MCQ ප්‍රශ්න වලින් විෂය නිර්දේශයේ මොන කොටස් වලටද අපගේ අවධානය යොමු කරන්න ඕනේ කියලා අදාළ සතිය තුළම නිරාකරණය කරගන්න හැකියාව ලැබුණා.එක්සෑම් එකට මාසෙකටත් වඩා කලින් මුළු සිලබස් එකම ඉවර කරලා Mock පේපර්ස් පටන් ගත්තා. ඒවට අදාළ ඩිස්කශන්ස් බලලා වැරදුනු ප්‍රශ්න වලට අදාළ කරුණු නිරාකරණය කර ගත්තා.බිස්නස් ලෙවල් 1,2 එක්සෑම්ස් දෙකම කොම්පියුටර් බේස්ඩ් එක්සෑම්ස්. එක් විෂයකට අපිට MCQ 50ක් ලැබෙනවා. ඉතින් Onlineaccouting ආයතනයේ Mock පේපර්ස් වල ස්ට්‍රක්චර් එකත් මේ වගේම. ඒ පේපර්ස් කරලා ගියපු නිසා බිස්නස් ලෙවල් වන් එක්සෑම් වලට හොඳින් මුහුණ දෙන්න මට හැකියාව ලැබුණා.

Anjalee Handaragama- CA BL 2 Island 1st , BL 5 Audit & BL 8 DBS Prize Winner

Anjalee Handaragama- CA BL 2 Island 1st , BL 5 Audit & BL 8 DBS Prize Winner

BL 6 subject එක ගත්තොත් හශාන් සර්ගේ advice එක උනේ පුළුවන් තරමක් logic එක තේරුම් ගන්න කටපාඩම් කරන්න යන්න එපා කියලා. ඒවගේම පුළුවන් තරමක් questions කරන්න කියලා. සර්ගේ mock papers වගේම ඒ questions මුළු syllubus එකම cover වෙන විදිහට තමා හදලා තිබ්බේ. ඒවගේම් tax විශයත්, tax විශය තමයි මට ගොඩක්ම් challenging ව්යික් උනේ. හැබැයි තරංග සර් මට හැමදාම දුන්න advice එකක් තමයි ඉස්සෙල්ලාම Tax rule එක හොඳට ඔළුවට දාගන්න කියන එක.


BL 5 subject එක ගත්තොත් ගොඩක් systematic විදිහට තමයි අපිට auditing subject එක ඉගෙන්නුවේ. ඉතින් ඒක නිසා ඇත්ත්ටම අපිට practically audit firm එහෙක වෙන දේවල් practical examples එක්ක උගන්නපු හින්දා ඇත්තම කිව්වොත් theory එක practically understand කරගන්න ගොඩක් ලේසි උනා. ඒවගේම BL 8 subject එකෙදිත් අපිට practical life එකේ දකින්න තියෙන දේවල් වලින් තමයි ‍යස්මින් සර් අපිට කියලා දුන්නෙ.

Amaan Ajeer

Amaan Ajeer

I would be very grateful to onlineaccounting.lk for enabling me to obtain a prize for the subject of digital business strategy with 94 Marks. One of the main things which I value in onlineaccounting.lk is the flexibility and convenience as as I could be able to watch lecture videos at any time even at last time.


Yasmin Sir guided and tutored me in the subject of Digital business strategy. He is a dedicated and hardworking teacher, who worked for the best interests of his students. He was a true lecturer - he helped me and indicated the practical aspects of the digital business strategy and gave few real world examples of it and motivated me to do my best. 

Inuri Dharmasena - BL8 - Digital Business Strategy Prize Winner

Inuri Dharmasena - BL8 - Digital Business Strategy Prize Winner

BL 8 subject ඒ කියන්නේ Digital Business Strategy subject එක කියල කියන්නේ ටිකක අලුත් ඒ වගේම ටිඅකක් practical subject එකක. මාත් හිතුවේ ඒ subject එක ඇත්තටම ගොඩක් අමාරු subject එකක් කියලා. ඒත් ඇයත්තටම onlineaccounting ආයතනයේ අපට ඉගෙන්වීම් සිදුකරන යස්මින් සර් අපිට ගොඩක් පහසු විදිහට ඒ syllubus එක ඇතුලේ තියෙන theoritical දේවල් වගේම practical දේවල් ගොඩක් පහසුවෙන විදිහට අපිට ඉගැන්නුවා.


එවගේම තමයි mock exams වලත් සර් ගොඩක් වෙලාවට paper එකට දාලා තිබේ theory කරුණූ වලට අමතරව තිබුනු බාහිර කරුණු. ඒවා ගොඩක් අපට උපකාර වුනා BL 8 subject එකට face කරනකොට. ඒවගේම තමා live sessions වලදී සර් ගොඩක් දුරට අපිට තිබුනු ප්‍රශ්න සාකාච්චා කලා. ලමයි අහන හැම ප්‍රශ්නෙකට වගේම සර් උත්තර දුන්නා.

B. Sivagokulam

B. Sivagokulam

During my AM preparation, I also working at an international audit firm. So, managing both professional work and studies was definitely a challenge. However, hashan sir's well structured study plan made it possible for me to balance both sides effectively. I followed his guidance step by step starting with theory building my concept and gradually moving into past papers and further questions. I used my study leave wisely focusing on intense revision practicing and tackling difficult areas.


Looking back it was all about following the process consistently. Well, AMA has many tough topics, not only investment appraiser, variance analysis and transfer pricing, but also areas like decision traum decision making and more. It at at first it felt overwhelming especially while working full-time. However, Hashans sir's teaching method made a big difference. He teaches with logic and practical examples making even the hardest topics easier to grasp.

Askar Aslam

Askar Aslam

SL1 has that reputation and I also felt it too at first. But what helped me was the structure given by online accounting.lk lecturers. The subject is a mix of financial reporting, audit, ethics, non-financial reporting as well as the ratio analysis. So without a proper plan, you will be lost.Chamath and Vipula sir done this with a proper plan and divided it down into manageable areas and focused on examination trends as well. So they covered every major topic with theory, past papers and finally with the precine analysis. So this stepbystep process helped me to win the prize.

Thaha Mahmood - BL6 Management Accounting Prize Winner -2021 March

Thaha Mahmood - BL6 Management Accounting Prize Winner -2021 March

I am very much thankful to Hashan sir for the guidance and knowledge he shared with me to score 94 Marks.


Onlineaccounting.lk is a great platform which helped me learn in a very effective manner. The flexibility and user friendlyness which is available in the platform helped me address each clarification that I needed instantly and conveniently. Thank you Hashan sir, I wish nothing but the best future for you and onlineaccounting.lk.

Shehan Sandeepa - Cl4 Prize winner - June 2024

Shehan Sandeepa - Cl4 Prize winner - June 2024

it comes to studying a subject like CL4 corporate law which is full of legal content, what really helped me was following the teaching style of Chalana sir. He explains things in a such a logical and practical way, taking examples from the real world, breaking everything down step by step. His way of teaching made legal areas so much easier to understand and enjoy the learning process with interest. With his method, these legal areas naturally stuck in my mind. Yes, corporate law does involve a lot of memory based areas. But instead of trying to memorize them all, what I tried was to understand the concept behind them. And that's where Chalana sir's lessons helped me a lot.

Thimira nirmal - Highest marks in SL5 case study - 2024 December

Thimira nirmal - Highest marks in SL5 case study - 2024 December

On my approach to the casestudy assignment, I followed the structured plan given by the Wasantha and Chamath sir. Uh so uh they step by step by guidance on understand the assignment guideline helped me a lot. I organized my detailed analysis into professional comment given by lecturers. They reviewed my assignment several times and I followed their feedback and uh did improvements to the my draft when it raised the uh expected standard. With regards to the preing analysis, it was uh really helpful for me to face the examination. Was answer did detail pre analysis uh which covering uh which uh look at the case from different angle strategic reason, financial and other aspects.

Mohomad Nazik - Island 3rd Prize Winner

Mohomad Nazik - Island 3rd Prize Winner

I did business level 2 December examination and I won island rank 3rd prize.


My friend suggested me to do and join the onlineaccounting.lk. We don’t need to come to Colombo to attend the class. We have the best lecturers in onlineaccounting.lk class.

Nadithi dewnethmi -  CL4 Prize winner - 2023 December

Nadithi dewnethmi - CL4 Prize winner - 2023 December

කෝපරේට් ලෝ කියන්නේ තියරි බේස් සබ්ජෙක්ට් එකක්.ඒ වගේම ඕපන් බුක් ටෙස්ට් එකක්.අපිට තියරි එකේ ඒ විදිහටම පාඩම් කරන් ගිහිල්ලා එක්සෑම් එකට ලියන්න බැහැ.ඒ වගේම ඇක්ට් එකේ තියෙන දේවලුත් ඒ විදිහටම අපිට පේපර් එකට ලියන්න බැහැ.ඒ නිසා තියරි එක අරගෙන ඒකේ මොකක්ද ඇප්ලිකේෂන් එක,ඒකට මොකක්ද බේස් වෙලා තියෙන්නේ,ඒ හැමදෙයක්ම ගැන අපිට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ.චලන සර් තියරි හැම ලෙසන් එකක්ම උගන්නපු විදිහ.ඒ හැම ලෙසන් එකකම තියෙන පදනම් මොකක්ද,ඇප්ලිකේෂන් එක මොකක්ද කියන එක ප්‍රැක්ටිකල් එක්සෑම්පල් එකක් උගන්නපු නිසා මේ ප්‍රයිස් එක ගන්න මට පුළුවන්කම ලැබුණා.


ඔන්ලයින් ඇකවුන්ටින් එකෙන් හැම සතියේම වීඩියෝස් අප්ලෝඩ් කළා.ඒ වීඩියෝස් අන්තිම වෙනකන් එකතු කරගන්නේ නැතුව හැම සතියේම ටයිම් එකක් මැනේජ් කරගෙන බලාගෙන ගියා.ඒ වගේම සර් හැම ලෙසන් එකකදිම අපි කම්පැනිස් ඇක්ට් එක රිෆර් කරන්න ඕනේ කොහොමද,මොනවද වැඩිපුර බලන්න ඕනේ ඒරියාස් කියලා කියලා දෙනවා.

Shakya Wekadapola

Shakya Wekadapola

  මුලින්ම overall ගත්තොත් මම හැම සතියකම මම onlineaccounting.lk එකෙන් දාන videos ඔක්කොම බැලුවා. ඊටපස්සේ මම පාඩමට අදාලව තියෙන mock exams ටික කලා. ඊටපස්සේ විභාගය ළං වෙලා දාන full papers ඔක්කොම මම time තියලා කලා. අන්තිමට විභාගය ළං වෙලා තියෙන live sessions වලටත් මම සහභාගී වුනා.


Auditing subject එක theory ගොඩක් වැඩියෙන් තියෙන subject එකක්.  එතකොට සර්ලා උගන්නද්දි ඒ theory examples එක්කම කියා දෙනවා. එතකොට ඒක මතක තියාගන්න ගොඩක් ලේසි වුනා. එතකොට BL 6 – Management Accounting subject  එක, එකෙදිත් logic එක තේරුම් ගත්තට පස්සේ, විභාගයට උත්තර ලියන්න ලේසි වෙනවා. ඊටපස්සෙ BL7 – Tax subject එක, එකෙදි ගොඩක් වෙලාවට අවුරුද්දෙන් අවුරුද්දට tax laws එහෙම වෙනස් වෙනවා. එතකොට එවා දැනගෙන තියෙන්න ඕන. ඒවගේම, BL 8 – Digital Business Subject එක ඇත්තටම මාර interesting Subject එකක්. ඒක ගොඩක් practical subject එකක්. ඒ දේවල් ගොඩක් videos වල අඩංගු වෙලා තිබ්බා.

Fathima Rishdah - Island 2nd & BL 8 Prize Winner

Fathima Rishdah - Island 2nd & BL 8 Prize Winner

I think the most important thing to pass the examination is to select quality learning center where you can learn lot from it. So, I think have made the best decision to continue with onlineaccounting.lk where they upload each and every videos weekly basis to the portal. We could watch them whenever we are free. Specially for university students or those who are working its really helpful. Whenever we are free, many number of times we could watch these videos and clear our doubts. And specially the mock exam series uploaded by them is really help us to get through this.


Whenever we came across any doubts whenever we ask our lecturers whatever the tough schedules they had , they always manage to solve our doubts and clarify all the doubts that we have.

Harshana Sameeraka - Gold Medal Winner

Harshana Sameeraka - Gold Medal Winner

Becoming a Chartered Accountant is one of the ultimate dream of anyone coming from commerce stream. I was searching for something that I can learn without going to physical classes with fixed timeframes in the weekends. So finally I decided to join “Online Accounting” Platform to study for CA Case Study. I can remember it was their first batch of delivering lecturers for CA Case study. I was bit curious about the online platform initially. However when I watched few videos, I was surprised about the way their lecturers coduct and predictions made on that. So finally I was able to obtain 71% marks for the KC 5 Case study examination where most of the credit should go to Online Accounting team. I wish Online Accounting team to create more professionals for the country.

Gehani Wahalathanthri - Island 1st & BL1 Financial Accounting Prize Winner

Gehani Wahalathanthri - Island 1st & BL1 Financial Accounting Prize Winner

When I went through videos I noted down important points and clarified my doubts by asking the lecturers. And also I managed to watch all the videos that were uploaded to the website as well as I do MCQ and mock papers before the charted exam. Doing MCQ and mock papers was immersive support for me because it gave me more practice and it gave me a chance to identify where I was lack of and also it gave me more confident in facing the exam.

Manusha Nakandala - Business Management Prize Winner

Manusha Nakandala - Business Management Prize Winner

Physical class එහෙකට වඩා ඇත්තටම online class එක හොඳයි. මට ඕනම වෙලාවක, ඕනම තැනක දි, ඕනම වාර ගානක් බලන්න පුළුවන් වුනු නිසා syllabus cover කරගන්න කිසිම ගැටලුවක් උනේ නෑ. සීයට සීයක්ම ආවරණය වුනා. ඒ වගේම ප්‍රශ්න සාකාච්ඡාවක් අවසානයේ දී කරපු නිසා මට මේ ත්‍යාගය ලබා ගන්න හැඛියාව ලැබුනා කියලා මම විශ්වාස කරනවා.


Onlineaccounting ආයතනයෙන් පිළීවෙලට videos ඔක්කොම දාලා තිබ්බ නිසා ඔක්කොම complete කරගත්තා. ඒ වගේම අවසාන මාස දෙකේ live sessions සහ ප්‍රශ්න පත්තර සාකාච්ඡාව හරියටම බලලා විභාගයට ගිය නිසා ව්‍යාපාර කළමණාකරනය අමාරු උනේ නෑ කියලා මම විශ්වාස කරනවා.

Shasheeka Anjalee - Island 1st & BL1 Prize Winner

Shasheeka Anjalee - Island 1st & BL1 Prize Winner

මම onlineaccounting.lk ආයතනයට සම්බන්ධ වුනේ ටිකක් පරක්කු වෙලා. හැබැයි මුලින් Upload කරපු වීඩියෝ පවා මට බලන්න ලැබුන නිසා ලොකු වටිනාකමක් දැනුනා. විෂය නිර්දේශයම මාසයකටත් කලින් ඉවර කරලා ඊළඟට පේපර්ස් කරන්න පටන් ගත්තා. ඒක නිසාම මට එක් විෂය ත්‍යාගයක් එක්කම මුළු Business Level I අදියරේම දිවයිනේ ප්‍රථමයා වෙන්න පුළුවන් වුනා.


Mock පේපර්ස් වල තිබුන මගේ වැරදි ප්‍රශ්නත් ආයෙමත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවෙන් බලන්න පුළුවන් වුනා. අන්තිම මාසේ කරපු Live sessions වලිනුත් ගුරුවරු ආයෙමත් Revision එකක් කලා. Physical Class එකකට වඩා ලොකු වටිනාකමක් ලබා දෙන ආයතනයක් තමයි onlineaccounting.lk කියන්නේ.

Shashini Navodi - Island 1st ,BL 6 & BL 8 Prize Winner

Shashini Navodi - Island 1st ,BL 6 & BL 8 Prize Winner

අපිට onlineaccounting එකෙන් computer based exam එකක් විදිහටම mock papaers ටික කරන්න පුළුවන් වුනා. Time duration එකත් mock paper එක උඩින් වැටෙන නිසා අපිට online exam එකකදි ගන්න පුළුවන් experience එක කලින්ම අරගෙන exam එකට හොඳින් මුහුණ දෙන්න අවස්ථාව ලැබුනා.


මට මුලින්ම studies කරද්දි Management Accounting විශය තමා හුඟක්ම අමාරු වෙලා තිබුනු විශය. හැබැයි හශාන් සර් practical examples එක්ක තමා අපිට කියාදෙන්නේ. Exam එකට එන්නෙත් සාමාන්‍යයෙන් theoryම ප්‍රශ්න නෙවෙයි අපිට හිතලා ලියන්න එන ප්‍රශ්න. සර් හැමවෙලෙම අපිට ඒ theory parts උගන්නන්නේ ඒ logic එකත් එක්ක එතකොට අපිට exam එකට එන ඕනම ප්‍රශ්නෙකට හොඳින් උත්තර දෙන්න පුළුවන් උනා. එහෙම කරලා මට Management Accounting subject එකට ලකුණූ 92 කක් අරගෙන prize එක ගන්න පුළුවන් උනා.


අපිට නිදහස් තියෙන ඕනම වෙලාවක අපිට ඉගෙනීම් කටයුතු කරන්න onlineaccunting එකෙන් පුළුවන් වුනු නිසා තමයි මට all island first prize එක ගන්න පුලුවන් උනේ.

Maleesha Dinuruwan - BL5 - Audit Prize Winner

Maleesha Dinuruwan - BL5 - Audit Prize Winner

ඇත්තටම මං onlineaccounting ආයතනය තෝරගන්න හේතුවුනේ එකේ ඉන්න lecture panel එක ගත්තොත් එයාලා ගොඩක් updated, එයාලා ගොඩක් experiences තියෙන සහ එයාලා ගොඩක් talented. අපිට ඕන ප්‍රශ්නයක් ඕන වෙලාවක අහගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.


මම බයේ හිටියේ මට business level 2 එක ඉවරගන්න ගොඩක් ලොකු කාලයක් යයි කියලා. මම onlineaccouting ආයතනයත් එක්ක register වෙලා මාස 2කකින් වගේ දාලා තිබ්බ videos ඔක්කොම බැලුවා. බලලා ඉවර වෙලා ප්‍රශ්නයක් තිබ්බ තැන් ආයේ ගිහින් බැලුවා.


Online exam එකක් කරන්න හොඳටම මඟ පෙන්වන ආයතනය තමයි onlineaccounting ආයතනය.

Akila Samudaya

Akila Samudaya

Onlineaccounting ආයතනයෙන් තියන ලොකුම වාසිය තමයි, අපිට තේරෙන්නෙ නැති දෙයක් තිබ්බොත් ඒ දෙවල් ආයේ ආයේ බලලා ඒ කොටස ඕන තරම් වාර ගානක් බලාගන්න පුළුවන් අපිට. ඒ හින්දා අපිට දන්නැති දේවල් දහපාරක් වුනත් බලලා අපිට ඒවා තේරුම් ගන්න පුළුවන් වුනා. අන්තිමට තිබ්බ live sessions වලදි අපිට සර්ලාගෙන් ඕනම ප්‍රශ්නයක් අහලා දැනගන්න පුළුවන් වුනා. අන්තිමට mock exams ටිකත් කරලා exam ඒකට ගියපු නිසා paper එක ගොඩක් ලේසි වුනා.


Charted එකේ තියෙන්නේ computer based exam එකක් MCQ විදිහට එන්නේ. අපි A/L කරන්නේ අතින් ලියන physical exam එකක්නේ. එතකොට first time තමයි අපි computer based exam එහෙකට මුහුණ දුන්නේ.එතකොට ඒක අපිට onlineaccounting එකේ site එකට ගියාම MCQ 50 ඒ විදිහටම තියෙනවා.

Chamidu Dilhan

Chamidu Dilhan

මම CL1 ඔඩිට් සබ්ජෙක්ට් එක පාස් වුනා. මේක කෝපරේට් ලෙවල් එකේ තියෙන අමාරුම සහ අඩුම පාස් රේට් එකක් තියෙන සබ්ජෙක්ට් එකක්.හැබැයි මට හොඳ ලෙක්චර් කෙනෙක් හම්බුණා. මම පාස් එක ලබා ගත්තේ කොහොමද කියලා කිව්වොත්, මම විපුල සර් දුන්න ප්ලෑන් එක පළවෙනි දවසේ ඉඳන්ම follow කළා.මම විපුල සර්ගේ ටියුටෝරියල් විතරක් නෙමෙයි සම්බන්ධ වුණේ. විපුල සර් කරපු හැම ලයිව් ක්ලාස් එකටම සම්බන්ධ වුණා. ඒ වගේම විපුල සර් කිව්ව විදිහට හැම පාස් පේපර් එකක්ම කරලා විපුල සර්ගේ පාස් පේපර් ක්ලාසස් වලටත් සම්බන්ධ වුණා.


විපුල සර් කියන්නේ හොඳ අත්දැකීමක්, හොඳ දැනුමක් තියෙන වගේම හොඳ කැපවීමක් තියෙන සර් කෙනෙක්. ෂෝට් නෝට් එක, ඒ වගේම මයින්ඩ් මැප් එක මට ගොඩක් උපකාර වුණා මේ සබ්ජෙක්ට් එක හොඳින් පාස් වෙන්න.

Kavidini Tharushika - All 4 corporate level subjects in one attempt - December 2024

Kavidini Tharushika - All 4 corporate level subjects in one attempt - December 2024

I'm a university undergraduate and I wanted to balance all my academics, CA exams and extracurricular at the same time. So I thought of doing the CA exams as soon as possible. So I decided to do the all the four subjects in corporate level in my first attempt. So for auditing subject I followed the Vipula sirs's process. He advised us to watch the videos on the first first day onwards. So I watched the theory videos first and then moved to the pass paper discussions. Uh and then I was able to successfully face the exam in the December 2024. For FR subject you have an open book examination. So you can bring the recommended books to the examination hall but you need to have a thorough understanding about the sections in that books.   Doing all the four subjects in corporate level is not difficult. If you try you can do that. So make sure to be consistent with your studies and watch the theory videos as they are uploading to the website and also do the past papers and then make sure to manage your time in the exam.

Dinali Jayasinghe

Dinali Jayasinghe

I watched all the videos and during that, I noted down all of the notes and whatever I needed I noted them down and referred them. The best thing about online accounting is that they covered the syllabus on time and they put so many mock exams.


Another best thing about onlineaccounting is you can watch videos any number of times at any time of the day. So that’s one of the best facilities in onlineaccounting,lk. When I understood my weaknesses through the mock exam, I rewatched all the videos.


You don’t have to waste time on transportation. You can watch any time, any number of times that you want. Choose the best path, I recommend onlineaccounting.lk

Janani vijithasena - CL2 Prize winner - 2023 December

Janani vijithasena - CL2 Prize winner - 2023 December

So it's not easy but with the right support we can achieve it confidently. Uh from the first day I follow fully study process uh and I watched every theory videos, past paper discussions and attend all the uh live sessions. Um Chamath sir always guide us with exam focused teaching method. uh and he always support us to stay on the right track.therefore I think uh his structured teaching method, consistent planning and question practice were the biggest reason why I got this prize.


Chamath sir had a great teaching method by using mind map and the practical examples. it makes me easier to understand the uh complex uh topics like consolidation and summary not standard by sections practical examples made me very easier to understand the complex uh topics.

Kanishka Perera

Kanishka Perera

මුලින්ම week එහෙකට අඳාලව videos දානවා ඒ සතියටම අදාලව. ඊට පස්සේ ඒ videos ටික ඉවර වෙද්දි සර්ලා** mock papers කරනවා**. ඊටපස්සෙ ඒ mock papers ටිකත් කරලා සර්ලා කරපු live sessions ටිකටත් සහභාගී වෙලා තමයි මං මේහ් ප්‍රථිඵලය ගත්තේ. ඒවගේම, සර්ලා videos දාද්දී එක එක** topics වලට වෙන වෙනම questions දානවා**. ඒ questions කරලා තමයි මං මේ ප්‍රතිඵල ගත්තේ.


අපිට පළවෙනි levels දෙකේ mcq papers දෙන්නේ, ඇත්තටම අපිට ලියන්න paper එකක් නෑ. ඒ නිසා අපිට english වල witing knowledge එක ඕන නෑ. අපිට basicly ඕනි වෙන්නේ ප්‍රශ්නේ කියවලා උත්තර හතරින් හොඳම එක තෝරන්න. ඒක නිසා මම කියන්නේ අමාරුවෙන් හරි පළවෙනි levels දෙක english වලින් කරන්න කියලා.

Kithmathara muthukumarana

Kithmathara muthukumarana

මම මේක අවස්ථාවක් කරගන්නවා අශාන් සර් සහ Onlineaccountig ආයතනයේ ඔක්කොම ටීචර්ස්ලාට තැන්ක් කරන්න. මොකද ඒගොල්ලොන්ගෙන් හම්බවෙච්ච guidience එකයි, ඒගොල්ලොන්ගේ Motivation එකයි, ඒගොල්ලෝ මට හදලා දීපු ප්‍රොපර් ප්ලෑන් එක හින්දා තමයි මට මේ වගේ Achievement එකක් ගන්න පුළුවන් වුණේ.ඊළඟට හැම පාඩමක් යටතේම අපිට Questions කවර් වුණා. ඒ දේවල් හරිම Comprehensive සහ Complex questions. ඊළඟට අපිට Mock papers කරා. ඒ Mock papers හරිම Comprehensive සහ Complex පේපර්ස් නිසා සමහර වෙලාවට Charted examination එකේ අපිට ෆේස් කරන්න වෙච්ච Questions වලටත් වඩා ඒවා complex නිසා අපිට හොඳ Exposure එකක් ඒකෙන් හම්බවුණා. සහ ප්‍රැක්ටිස් එකක් හම්බවුණා. ඒකෙන් තමයි අපිට Time management සහ Properlaanning එහෙම හොඳට Practice කරන්න පුළුවන් වුණේ.


මම බිස්නස් ලෙවල් එකට Study කරේ රත්නපුරේ ඉඳලා. මට කොළඹ එන්න උවමනාවක් තිබුණේ නැහැ. Onlineaccounting එකේ අපිට ඔන්ලයින් ඉගෙන ගන්න තිබිච්ච Facility එක හින්දා. වීඩියෝස් ඔක්කොම කවර් වෙලා. මට ඒකෙන් ඇත්තටම ලොකු Advantage එකක් තමයි හම්බවුණේ. මොකද ට්‍රාන්ස්පෝට් වලට මගේ වෙලාව නාස්ති වුණෙත් නැහැ. සහ මගේ මහන්සිය, ට්‍රැවල් කරලා එන මහන්සිය ඒ දේවල් තිබුණෙත් නැහැ. ඒ විතරකුත් නෙමෙයි ඒ වීඩියෝස් මට ඕන තරම් වෙලාවක්, ඕන වෙලාවක මගේ මට convienient විදියට මට කැමති Time table එකට හදාගෙන බලන්න පුළුවන්.

Mekhala Vithanage

Mekhala Vithanage

  I really appreciate all the work done by onlineaccounting.lk & Nipuna sir for me to achieve BL1 Financial Accounting Prize in 2021 June Examination. I joined with onlineaccounting.lk just after finishing 2020 A/Ls and they covered full syllabus, did many mock papers which helped me to practice similar questions before the examination. This platform was really convenient & flexible for any student to learn. I wish onlineaccounting.lk a great future & I'm hoping to follow next levels too with onlineaccounting.lk

Nipun Jayalath - CL2 Prize winner - 2024 December

Nipun Jayalath - CL2 Prize winner - 2024 December

ඔව් ඇත්තෙන්ම Consolidation question එකක් කියන්නේ CL2 FRG paper එකේ තියෙන ඉතාමත්ම වැදගත් වගේම අපිට ලේසියෙන්ම ලකුණු විස්සක් score කරන්න පුළුවන් question එකක්. මේ question එකට approach කරද්දි විශේෂ technique එකක් කියලා කිව්වොත් මම 100% follow කරේ චමත් සර් අපිට class එකේදි කියලා දුන්න Schedule method එකක්. මෙන්න මේ method එකේදි අපි actual company එකක consolidated financial statement prepare කරන ආකාරයටම තමයි step by step question එකට approach කරේ. සහ මේ method එක භාවිතා කරලා සර් අපිට class එකේදි questions රාශියක්ම practice කළා. අන්න ඒ හින්දා ඕනම bulky consolidation question එකක් වුනොත් මට ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් සහ කාලයත් කළමනාකරණය කරගෙන manage කරන approach කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම exam question එකේදිත් මට කිසිම චකිතයකින් තොරව ඉතාමත්ම ලේසියෙන් මේ question එකට approach කරන්න මේ නිසා හැකියාව ලැබුණා.

Sandani Vithanage

Sandani Vithanage

I choose Online Accounting to study for the CA Case Study because a lot of colleagues recommended it as the best course. I got through the exam with a 70% score for which I'm really grateful to Wasantha Sir and Hashan Sir who provided superb guidance for the assignment and the final paper. All the videos were uploaded promptly and we could watch them conveniently at any time we wanted Plus all the areas were comprehensively covered in an orderly manner with clear emphasis on the more important areas. I would definitely recommend Online Accounting to any student who wishes to get through the CA hurdle in one go.

Amanda Dewmini

Amanda Dewmini

මට Onlineaccouting.lk ගෑන දෑනගන්න ලෑබුනේ A/L accounting class එකෙන්. පාඩමෙන් පාඩමට අදාල videos website එකට සතියෙන් සතිය දනවා, questions, mock papers වගෙ දෙවලුත් දානවා. exam ලන් වෙද්දි lectures ලා live sessions කරනවා.onlineaccounting.lk එකෙන් මට ලෑබුනු ලොකුම අවස්තාව තමයි මට ඕනම වෙලාවක videos බලන්න පුලුවන් උන එක ,මේ හෑමදේම මගෙ ජයක්ග්‍රහනයට ලොකු උදව්වක් උනා.

Hasini perera

Hasini perera

Most difficult and most challenging learning area under the financial reporting and governance subject for me is SLFS9 financial instrument. But in our classroom as the Chamasth sir's guidance, he always explained the most difficult theory areas first. Thereafter he explained and he performed the calculation based on that theory area. So it's really helpful to getting that gray areas to our mind based on his calculations and guidance.Then the second most challenging area is the consolidated financial statement question. So in the examination also we have very limited time to perform that entire calculation but chamath sir's support us to familiar that consolidated adjustment format and also the goodwill calculations. Not only that he performed the calculations with us in the classrooms as well in the last month he performed the past papers and all the other areas are familiar to us based on that past paper analysis.

Nimesh Lahiru - Island 2nd Prize Winner

Nimesh Lahiru - Island 2nd Prize Winner

මම onlineaccounting එකේ videos බලන්න පටන් ගත්තේ exam එකට මාස 3කට කලින්. සර්ලා 4 දෙනාම subjects 4ම full syllubus එක exam එකට මාසෙකට කලින් ඉවර කරන නිසා ඒක ලොකු උදව්වක් උනා අන්තිම මාසේ සර්ලා දෙන mock exam වලට attend වෙන්න. හැම සර් කෙනෙක්ම එක subject එහෙකට mock exams 4ක්වත් කරනවා. ඉතින් ඒ mock exam මට ලොකු පහසුවක් උනා මගේ exam එකට සාර්ථකව මුහුන දෙන්න.


Onlineaccounting එකේ videos ඕනම තැනක සිට ඕනම වෙලාවක බලන්න පුළුවන් නිසා මගේ university එකේ වැඩයි මගේ අනෙකුත් වැඩයි එක්ක මගේ Charted exam එක balance කරගන්න පුළුවන් උනා.

Hirusha Kodikara - BL 6 - Management Accounting Prize Winner

Hirusha Kodikara - BL 6 - Management Accounting Prize Winner

මුලින් මං හිතුවේ videos කිව්වාම live sessions වගේ නැතිවෙයි කියලා. Videos බලද්දි තේරුණා live session එහෙකට වැඩිය ගොඩක් හොඳයි කියලා. මොකද අපිට videos ඕන වෙලාවක බලන්න පුළුවන්. තේරෙන්නෙ නැති ඒවා අයෙත් පස්සට ගිහින් බලන්න පුළුවන්.


මට විභාගෙදි ගොඩක් උදව් උනේ sir කරපු mock papers. ඒවා charted එකේ papers වලට වඩා ගොඩක් අමාරුයි.


විභාගෙට ගොඩක්ම වැදගත් උනේ sir අන්තිමට කරපු live sessions දෙක. ඒකෙදි sir target points කියලා දුන්නා මේවා එන්නේ කියලා. තව අමාරු ප්‍රශ්න ගොඩක් කලා. ඒක හින්දා තමා මට management accoutning වල subject prize එක ගන්න පුළුවන් වුනේ.

Gawravi Pigera

Gawravi Pigera

I  was able to achieve a subject prize for the CL3 - Advanced Management Accounting in the July 2021 examination.


Hashan sir’s guidance motivated me to achieve this prize. There were only two and a half months for me to study. Then Hashan sir gave me a plan to cover the whole syllabus within that time frame.


I watched all the videos within a month. After that, other than covering the whole syllabus Hashan sir did further questions and discussed past papers from 2016.


I can recommend anyone to onlineaccouting.lk. Since they cover the full syllabus and past paper discussions as well.

Dinali Jayasinghe - Island 1st

Dinali Jayasinghe - Island 1st

I watched all the videos and during that, I noted down all of the notes and whatever I needed I noted them down and referred them. The best thing about online accounting is that they covered the syllabus on time and they put so many mock exams.


Another best thing about onlineaccounting is you can watch videos any number of times at any time of the day. So that’s one of the best facilities in onlineaccounting,lk. When I understood my weaknesses through the mock exam, I rewatched all the videos.


You don’t have to waste time on transportation. You can watch any time, any number of times that you want. Choose the best path, I recommend onlineaccounting.lk

Kavishka Madushan

Kavishka Madushan

I was able to get the subject price for SL3 under that batch. So in the examination corporate taxation part is a little bit difficult part but Rukshan sir teach us how we can do the corporate taxation subject in more easy way. He told he teach us every adjustment step by step in a smooth manner and also he told us he teach us how we can approach to the correction what are the first things that we need to do. So all the things he teach us in a logical flow so that's how I tackle my corporate taxation part in the examination as per the rukansa's guidance. So in the examination international taxation is also a little bit difficult part. So my strategy was here actually I did several past papers.


I continuously practicing the international taxation pass questions within the past papers. So because of that I use to do the calculations and the theories very well in the examination in relation to the international taxation.

Shanjey kulandaivel - CL3 AMA Prize Winner - 2024 June

Shanjey kulandaivel - CL3 AMA Prize Winner - 2024 June

One thing that really helped me was the way how Hashan sir explained these concepts. He breaks down even the complex areas into smaller parts. His method helped me to understand these concepts easily and I was able to apply them in the examination however the question was framed. Moreover, sir used simple and relatable examples which made it much more easier for me to understand these complex topics. Once we understand how and why something works, it becomes much more easier for us to apply that knowledge in exam. Something that I have learned from this experience is that just because a topic or a subject is complex, it doesn't mean that it has to be difficult. If it is understood logically and if it is understood practically, it will become more manageable and even enjoyable.


In my opinion, trying to face a subject like advanced management accounting without attempting past papers or practicing questions is not a feasible solution. Personally, I went through more than 10 to 12 pass papers, pilot papers and mock papers given by Hashan sir.

Vindya dasanayake - Island 1st  CA Business Level - 2025 September

Vindya dasanayake - Island 1st CA Business Level - 2025 September

මම මගේ CA Journey එක ආරම්භ කරේ මගේ A/L විභාගය අවසානයත් සමග. ඒ සඳහාම මම Onlineaccounting.lk ආයතනය තෝරගත්තා.මම වැඩ කරපු විදිහ ගැන කිව්වොත් මම සාමාන්‍ය විදිහට වැඩ කරා. ඒ වගේම ප්ලෑන් එක අනුවට තමයි වැඩ කරේ. ඩේලි ප්ලෑන් එකක් අනුව Videos සහ Mock papers හරියට මම කරා.වැදගත්ම දේ තමා මම හරියට Mock paper discussion හරියට බැලුවා. ඒක මට ගොඩක් වැදගත් වුණා මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න.


මම මාතලෙන් ඉඳන් අධ්‍යාපනය කටයුතු කරාට මට කිසිම විශේෂයක් දැනුනේ නැහැ. මට ගොඩක් පහසු වුණා මගේ අධ්‍යාපනය කටයුතු කරගෙන යන්න. ඒ වගේම නොතේරුණු තැන් මට නැවත නැවත බලලා ඒවා හොඳින් තේරුම් ගන්න මට හැකියාව ලැබුණා. වැදගත්ම දේ මගේ Time manage එක කරගන්න මට ලොකු සහයෝගයක් ලැබුණා Onlineaccounting.lk ආයතනය සමග සම්බන්ධ වීමෙන්.


ඉතින් CA Journey එකට අලුතින් සම්බන්ධ වෙන හැමෝටම කියන්න තියෙන්නේ ඔයාලගේ CA Journey එක ආරම්භ කරන්න හොඳම තැනක් තමයි Onlineaccounting.lk ආයතනය කියන්නේ. ඉතින් උනන්දුවෙන් සහ කැපවීමෙන් ඔයාලත් වැඩ කරොත් ඔයාලගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.

Explore Our Videos & Webinars

Chartered Accountancy video thumbnail
Chartered Accountancy video thumbnail