BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Sep 2026
BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම පන්ති ආරම්භ කර ඇත . ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ. <br>


Associate Chartered Accountant
B.Sc Accounting (Sp) USJ
MAAT
ACCA Finalist

Price
Rs. 8000
Starting on
21 Mar 2026
Duration
6 months 9 days