BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම - Dec 2026
BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම පන්ති ආරම්භ කර ඇත. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 දෙසැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.


Associate Chartered Accountant
MAAT
B.Sc Accounting (Sp) - University of Sri Jayawardanapura Sri Lanka

Price
Rs. 8000
Starting on
13 Jun 2026
Duration
6 months 18 days