BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම - Mar 2027
BL3 ක්‍රියාවලි, විගණනය සහ සහතික වීම පන්ති ආරම්භය සැප්තැම්බර් මස 12 සිට . ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2027 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.


Associate Chartered Accountant
B.Sc Accounting (Sp) USJ
MAAT
ACCA Finalist

Price
Rs. 8000
Starting on
12 Sep 2026
Duration
6 months 19 days