CL 1.2 මූල්‍ය ගිණුම්කරණය - Sep 2026
CL 1.2 මූල්‍ය ගිණුම්කරණය සඳහා පන්ති පන්ති ආරම්භ කර ඇත. මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

Member of Association of Accounting Technicians
Associate Chartered Accountant
Member of Association of Chartered Certified Accountants
B.Sc. Accounting (Sp.) University of Sri Jayewardenepuara

Price
Rs. 5000
Starting on
11 Apr 2026
Duration
5 months 19 days