CL 1.1 පිරිවැය සහ කළමනාකරන ගණකාධිකරන මූලධර්ම - Dec 2026
CL 1.1 පිරිවැය සහ කළමනාකරන ගණකාධිකරන මූලධර්ම සඳහා පන්ති ආරම්භ කර ඇත. මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 දෙසැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

BSc Accounting (Sp) - USJP
BA (Honours) International Business and Finance (UWS)
CIMA Affiliate
ACCA Strategic Professional Level
ACCA Sri Lankan Prize Winner for APM

Price
Rs. 5000
Starting on
21 Jul 2026
Duration
5 months